News Other News “කොටි ක්‍රියාකාරිකයාගේ පනත කැනඩා පාර්ලිමේන්තුවේ දී සම්මත වේ” යන සාවද්‍ය පුවත නිවැරදි කිරීම සම්බන්ධයෙනි.
“කොටි ක්‍රියාකාරිකයාගේ පනත කැනඩා පාර්ලිමේන්තුවේ දී සම්මත වේ” යන සාවද්‍ය පුවත නිවැරදි කිරීම සම්බන්ධයෙනි.
2020 ජූනි මස 02 අඟහරුවාදා දිවයින E-PAPER හි පළ වූ “කොටි ක්‍රියාකාරිකයාගේ පනත කැනඩා පාර්ලිමේන්තුවේ දී සම්මත වේ” යන සාවද්‍ය පුවත නිවැරදි කිරීම සම්බන්ධයෙන් කැනඩාවේ, ඔටාවාහි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් උපාලි ප්රවෘත්ති පත්‍ර පෞද්ගලික සමාගමේ, දිවයින ප්‍රධාන කර්තෘ වෙත යොමු කරන ලද ලිපිය මෙයින් පළ කර සිටිමු.